Sri Lanka Flag

mmm

Sunday 28 October 2012

Peradaka Susumak - Theekshana ft Thilina


  කොහොමද යාලුවනේ..සැපදුක්,සියලුම දෙන හොදින් බව මම සිතමි.මේ පොස්ට් එක දැනට මාස කිහිපයකට කලින් දැමුවක් වුවත් නැවත සංස්කරණය කරමින් මෙසේ ඉදිරිපත් කරන්නට සිතුවෙමි.තීක්ෂණ,මොහු අප රටේ පැවති රියල්ටි තරගයක් හරහා ජනතාව අතරට පැමිණි නවක ගායකයෙකි.ඔහු මෙම ගීතය ඇතුළුව තවත් ගීත රාශියක් ගායනා කොට එති අතර ඒ සෑම එකක්මපාහේ ජනප්‍රිය වී ඇත.
ඒ අතරිනුත් මාගේ අදහස මං ආසයි හිනා වෙන්න ගීතය වැඩි ජනතා ප්‍රසාදයක් ලබනු ඇති බවයි.ඔබට මෙය හරහා මෙම ගීතය ආකාර ගණනාවකින් රස විදීමට සලස්වා ඇත.එහෙයින් ඔබ මෙය රස විද ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට Like ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!



                                                 

0 comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...

Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank