Sri Lanka Flag

mmm

Wednesday 17 October 2012

Big Brother Music Band Sri Lanka

   සුභ උදෑසනක්...!හැමෝටම,ඕගොල්ලෝ පුනපුනා බලන හිටිය නේද?Big Brother band එකේ ශෝව් එකක් බලන්න,2012/10/13 දින නුවරදී පැවැත්තුවා ශෝවෝ එකක්.එහිදී එදිරිපත් කරපු නොනවතින ගී එකතුව මෙසේ ඔබ වෙනුවෙන් ගෙන එනවා.මෑත කාලයේ ජනප්‍රිය වූ ගීත සමුහයක් මෙහි ඇතුලත් වෙනවා.
   මෙය  ඔබට  කැමතිනම් MP3 ආකාරයෙන් බාගත[Download] කරගැනීමේ අවස්ථාව ද සලසා ඇත.එහෙනම්,මෙය ඔබ රසවිදින අතර තුර ඔබේ වටිනා අදහස් දැක්වීමට ද කාරුණික වන්න,නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ https://www.facebook.com/pages/DH-Arts-Music/168020826644465  පිටුවට Like ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!





0 comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...

Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank